2015 ජනපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10.00ට පමණ නිකුත් කිරීමට හැකි වෙනු ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 228ක් ලැබුණ බවත් හෙතෙම කීය.