යාපනය නාවල්අඩි ශ් රිලංකා විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය කියයි.
මේ අතර මතුගම නාරවිල ප්‍රදේශයේ කැබ්රථයකින් ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදාහරිමින් සිටි තිදෙනෙකු මතුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අත තිබී ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් පමණ සොයාගෙන තිබේ.
ජේ.සී.එම්. මද්දුමගේ - මතුගම