පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගනේ ලකුණු 199ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත්ව සිටියි. ලකුණු 198 ක් ලබා පෙළොන්නරුව රාජකීය විද්‍යාලයේ මාලක නෙත්මාල් තිලකරත්න සිසුවා දෙවැනි ස්ථානය ලබා ඇති අතර ලකුණු 197 බැගින් ලබා ගත් බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ සහනි යෂෝධරා ගුණසේකර සහ මාවනැල්ල සහීරා මධ්‍ය මහා විද්‍යාලයේ නිස්වාර් ෆාතිමා යන සිසුවියන් දිවයිනෙන්ම තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා.