දිවයින අශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බෝහෝ පළාත්වල අහස වළාකුළින් බරව පවතින බවත් වැසි සහිත කාලගුණය තවදුරටත් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, නැගෙනහිර, හා ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්වලට සවස දෙකේන් පමණ වැසි ඇති වන බවත් විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව දකුණු හා ඌව පළාත්වලත් පැය 24ක් තුළ මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිබවත් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.