සබරගමු සරසවියේ සිසුන්ට ඊයේ (10දා) රාත්‍රියේ සිදුකරන ලද මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් දිවයිනේ විශ්වවිද්‍යාල රැසක සරසවි සිසුහු ස්ථාන රැසක අද (11දා) උද්ඝෝෂණ පැවැත්වූහ.
ඒ අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් විජයරාම මංසන්ධියේදීද, සෞන්දර්යය විශ්වවිද්‍යාලය මගින් ලිප්ටන් වටරවුමේදීද මේ වනවිට එයට විරෝධය දැක්වීමට සිසුන් රැසක් එක්ව සිටිති.
ඡායාරූප තිලක් ඇල්විටිගල