විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පල කිරීම සදහා පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඊයේ (31) දා පස්වරුවේ එක්විය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රී සුනිල් ශාන්ත කරුණානායක මහතා විපක්ෂයට එක්විය.