www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රුහුණු ආර්ථික කලාපය ඉදිකිරීමේදි පන්සල්වල ඉඩම් මෙන්ම පුරා විද්‍යා ස්ථාන වල ඉඩම් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. එසේම ඒ සඳහා වෙන් කරන්නේ 95%ක්ම රජයේ ඉඩම් බවත් හම්බන්තොට ආර්ථික කලාපයට මුල්ගල් තබමින් අද (7දා) අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රුහුණු ආර්ථික කලාපය ඉදිකිරීම පිළිබඳව සාගල රත්නායක අමාත්‍යවරයාගේ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සම සභාපතිත්වයෙන් කමිටුවක් පත්කරන බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව බලගතු රාජ්‍යයක් බවට පත්කිරීම රජයේ අරමුණ බවත් එය කිසිවෙකුට නැවැත්වයි නොහැකි බවත් ඔහු සඳහන් මෙහිදි සඳහන් කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd