නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සම්බන්ධ වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසට ඉතා උණුසුම් පිළිගැනීමක් ලබාදීමට ගල් අඟුරු බලාගාරයේ පාලනාධිකාරිය මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී මහතා කටයුතු කළේය.
මන්ත්‍රීවරුන් මේ වනවිට ගල්අඟුරු බලාගාරයේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කර තිබේ. මෙම නිරීක්ෂණ චාරිකාවට මන්ත්‍රීවරු 14 දෙනෙක් එක්ව සිටිති.