ආරක්ෂාව පතා පසුගිය කාලසීමාවේදී නේපාලයට ගිය මාධ්‍යවේදීන් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට අවැසි පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය රජය සමයේදි ආරක්ෂාව පතා මාධ්‍යවේදීන් 30කට ආසන්න පිරිසක් ඇමෙරිකාව, ස්ව්ට්සර්ලන්තය හා කැනඩාව වැනි රටවල්වලට ගොස් තිබෙන බවද හින්දු පුවත්සේවය සඳහන් කරයි.