නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට 3,600 ඉක්මවා ජීවිත සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නේපාලයේ ජාතික ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය පෙන්වා දෙන පරිදි භූ කම්පනයෙන් පුද්ගලයන් 3,617 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 6,500ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මේ අතර අසල්වාසී ඉන්දියාව හා චීනය යන රටවලද සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.