www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
නිලාවේලි හා පෙරියකුලම වැවේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් මියගොස් ඇති අතර එක් අයෙක් දිවි බේරාගෙන ඇත. එම වැවේ නෙළුම් කොළ කැඩීමට ගිය පිරිසක් මෙම අනතුරට පත්ව ඇත. මියගිය පිරිස අතර පිරිමි 03ක් හා කාන්තාවන් 2ක් වෙයි.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd