මහනුවර පරිපාලන දිස්ත්රික්කය වෙත පනවා තිබූ පොලිස් ඇඳිරි නිතිය අද පෙ.ව. 6.00 ට අවසන් කර තිබේ. මේ වන විට මහනුවර දිස්ත්රික්කය සාමකාමි බවක් පෙන්වයි. තත්ත්වය තව දුරටත් සාමකාමි නම් එළැඹෙන සඳුදා සිට මහනුවර දිස්ත්රික්කයේ වසා දැමුණු පාසල් විවෘත කිරිමට අවධානය යොමුකර ඇත.