සේවාකාලය අවසන් වීමෙන් පසුව නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදීසිටිනා ශ්‍රීලාංකිකයන් ලංකාවට ගෙන්වාගැනීමට අවශ්‍ය නීති සකස්කරන බවද ඒසදහා කටයුතු කරන බවද විදේශ සේවා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. මේවනවිට කොරියාවේ ශ්‍රීලාංකිකයන් 26000ක් සේවය කරන බවද මේවසරේ මුල්භාගය තුල 5000ක් කොරියාවේ සේවයට ගොස්ඇතිබවද අමාත්‍යවරිය සදහන්කරන ලද්දේ කොරියාවේ සැලසුම් හා සම්බන්ධීකරන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවු අවස්ථාවේදීය