www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
විටමින් වර්ගයක් බව පවසමින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්රී ලංකාවට ආනයනය කළ නීතිවිරෝධී ඖෂධ තොගයක් රේගුව අද (06දා) සොයාගෙන ඇති අතර මෙම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව වාර්තා වේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd