ඌව පළාත් සභා මැතිවරණයට අදාළව නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඊයේ (12දා) දිනයෙන් අවසන් විය.
ඒ අනුව, මෙතෙක් නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් සිටී නම් අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ඒවා ලබා ගත හැකි බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ. මොහොමඩ් කියා සිටියි.