පොලිස් සේවයේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා වර්තමානයට ගැළපෙන ලෙස පොලිස් නිල ඇඳුම් වෙනස් කිරීම සඳහා මහජන නියෝජිතයන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබාගැනීමට ආරම්භ කර තිබේ.
ප්‍රශ්න 15කින් සමන්විත අයදුම්පතක් මගින් අදාළ සමීක්ෂණය කිරීම සිදුකරන අතර, ඉන්පසුව වර්තමානයට ගැළපෙන ලෙස පොලිස් නිල ඇඳුම නිර්මාණය කිරීමට නියමිතය.
1866 වසරේදී හඳුන්වාදුන් පොලිස් නිල ඇඳුම 1925 දී හා 1957 වසරේදීත්, අවසන් වශයෙන් 1975 වසරේදීත් වෙනස්කර ඇත.