ඉදිරි දිනවලදිත් දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හා අහස වළාකුළින් බර ස්වාභාවය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේදී බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම දෙපාරත්මෙන්තුව පවසයි.