දැඩි නියඟයෙන් පීඩාවට පත් වී සිටින උතුරු මැද පළාතේ සෑම ගොවි පවුලකටම ජනපති නියමයෙන් මසකට රුපියල් 3000 දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව උතුරුමැද පළාත් මහ අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා පැවැසීය.
සැප්තැම්බර් මස සිට ඉදිරියට මාස හයක් සඳහා මෙම සහනාධාරය ලබා දීමට නියමිතය.