දිවයිනට බලපා අැති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්රික්ක 14ට අයත් පුද්ගලයින් 493386ක් පීඩාවට පත්ව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරසින් පවසයි.
එසේම ඉදිරි මාස කිහිපය තුළ අධික වියළි කාලගුණ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් තවදුරටත් පවතින බවත් එම නිවේදනයේ දැකවෙයි.
වියළි කාලගුණය හේතුවෙන් වී මෙට්රික් ටොන් 344894ක පමණ ප්රමාණයක් හානි වීමට ඉඩ ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.