නිමි ඇඳුමට සෙස් බද්ද පැනවීමට විරෝධය
- 3 12 2015
- 17:45
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්රී විජේරත්න
නිමි ඇඳුම් සඳහා රජය අසාධාරණ ලෙස සෙස් බද්දක් පනවා ඇතැයිද, ඒ පිළිබඳව රජයට බලවත් විරෝධයක් දක්වන බවද ශ්රී ලංකා නිමි ඇඳුම් ගෙන්වා බෙදාහැරීමේ සංගමයේ සාමාජික සී.ඩී.ඇන්තනී මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ රජය විසින් පනවන ලද සෙස් බද්දට විරෝධය පළ කරමින් පිටකොටුව කේසර් වීදියේ අද (03දා) පැවැති විරෝධතාවකට එක්වෙමිනි.



.jpg)





ඡායාරූප - ඒශාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
