ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (10දා) සවස කොටුව දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාව යෙදෙමින් එහි අඩුපාඩු පිළිබඳ සොයා බැලීය.
ආපනශාලාව, වැසිකිළි පද්ධතිය, කාන්තා විවේකාගාරය, සුළු සේවක විවේකාගාරය යන ස්ථානවල අඩුපාඩු රාශියක් තිබෙන බවත්, ඒවා නිවැරදි කරන්නැයි නිලධාරීන්ට දැන්වූ බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න