වවුනියාව කුඩාකච්චිකෝඩිය වැව අසලදී පසුගිය ජුනි මස නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක මහතා ඇතුළු අනෙකුත් සැකකරුවන් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ්කිරීමට වවුනියාව අතිරේක මහේස්ත්‍රාත් වී. රාමකමලන් මහත්මිය අද (23දා)නියෝග කළාය.
පසුගිය ජුනි මස වවුනියාව කුඩාකච්චිකුඩියේ නිදන් හෑරීයැයි කියන ව්‍යාපාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම ආපසු කැඳවී යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනාඑල්ලවී තිබේ. පසුව ඔහු පොලීසියට භාර විය.
.jpg)
.jpg)