ආණ්ඩුවේ ඇමතිධු දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් බොහෝ දෙනෙක් තමන් දරන ඇමතිධුර හා තරනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
කොළඹදී අද (05දා) පැවැත්වෙන ජන හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
පසුගිය 30 දාට සිට බලපැවැත්වෙන පිරිදි මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්නොකිරීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම තීරණය ගෙන තිබෙති.