නැගෙනහිර පළාත් සභාවේ සේවක වැටුප් හා ඉන්ධන වියම් සඳහා පුණරාවර්තන මුදලින් වියදම් දරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්රම මහතාට දැනුම් දී ඇති බවට වාර්තා වන අතර පළාත් සභාවේ අයවැය සම්මත නොවීම නිසා මෙම අර්බුධය හටගෙන ඇති බවට වැඩි දුරටත් වාර්තා වේ.