www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
2008 – 2009 කාලපරිච්ඡේදයේදී කොළඹ ප්රදේශයේදී තරුණයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී අයුරින් රඳවා තබාගෙන අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා කොමදෝරුවරයා මෙම මස (19දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (14දා)නියම කළේය.
මෙම සිදුවීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම නාවික සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd