ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට ගෙන්වූ බාල තෙල් සහිත නෞකාව රට තුළට ගන්නා ලෙස තමන්ට දේශපාලන බලපෑම් ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසන්නේ ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්නයි.