මීට පෙර මන්ත්‍රීවරුන් ලෙස කටයුතු නොකළ අපේක්ෂකයින්ට ද ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය මත ඔවුන්ට පොලිස් ආරක්ෂාව ලබාදිය හැකිබව කොමසාරිස්වරයා පක්ෂ නියෝජිතයින්ට දැන්වුබව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය මැතිවරණ කොමසාරිස්වරයා අද දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවු අවස්ථාවේදී මේබව පවසා තිබේ.