නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අදාල පත්කිරිම සිදු කර ඇති අතර ඔහු 29 දා සිට නව තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කරයි.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂවරයාත්, කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.