ශ්රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්ය තාන්ත්රිකයෝ පස් දෙනෙක් අද (25දා) සවස ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්ර බාරදුන්හ.
මොසැම්බික් රාජ්ය සඳහා මහකොමසාරිස්වරයෙකු, ස්වීඩනය, පින්ලන්තය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව සඳහා තානාපතිවරුන් මෙලෙස අලුතින් පත්ව තිබේ.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
01- Mr. Ermindo Augusto Ferreira - High Commissioner of Mozambique
02- Mr. Klas Molin - Ambassador of tha Kingdom of Sweden
03- Mr. HarriKamarainen - Ambassador of tha Finland
04- Mr. AbdulnaserH.AlHarthi - Ambassador of the Kingdom of Saudi Arbia
05- Mr. Augusto Montiel - Ambassador of the Venezuela