නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ ගයන්ත කරුණාතිලක මහතා හෙට (16දා) උදෑසන යෙදී තිබෙන සුබ මොහොතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාරගනියි.
ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගයන්ත කරුණාතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කරයි.