ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
පාඨලි චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.
නව ඇමති මණ්ඩලයට අමාත්‍යවරු 27ක් ඇතුළත් වෙති.
මංගල සමරවිර මහතා විදේශ කටයුතු ඇමති ලෙසත් දිවුරුම් දුන්නේය.
ජෝන් අමරතුංග - මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු
ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව
කරු ජයසූරිය - බුද්ධ ශාසන
ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
පලනි දිගම්බරම්- වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
රවී කරුණානායක - මුදල්
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
දුමින්ද දිසානායක - වාරිමාර්ග
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම්
සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි
විජයදාස රාජපක්ෂ - අධිකරණ
ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය
නවීන් දිසානායක - සංචාරක
අර්ජුන රණතුංග - වරාය හා නාවික
රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන
තලතා අතුකෝරළ - විදේශ රැකියා
ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන
පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන
චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු
රාජ්‍ය අමාත්‍යවරු
නන්දිමිත්ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු
එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන
ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා
පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති
දිලිප් වෙදආරච්චි - ධීවර
රෝසි සේනානායක - ළමා කටයුතු
රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන
රුවන් විජයවර්ධන - ආරක්ෂක
කරුපයියා වේලායුදන් - පේෂකර්ම
නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු
නියෝජ්‍ය අමාත්‍යවරු
සුජීව සේනසිංහ - අධිකරණ
හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
එරාන් වික්‍රමරත්න - මහා මාර්ග
වසන්ත සේනානායක - සංචාරක
විජයකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු
අජිත් පී. පෙරේරා - විදේශ කටයුතු
චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත
අනෝමා ගමගේ - වාරිමාර්ග