පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය ඇතිව ප්රධාන පොලිස් පරික්ෂකවරු 43 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කර ඇතැයි පොලීසිය නිවේදනය කරයි.
සේවා කාලය හා කුසලතාව පදනම් කරගනිමින් මෙම උසස්වි සිදුකළ බවත් තවත් ප්රධාන පොලිස් පරීක්ෂකවරු 9 දෙනෙකු පොරොත්තු ලේඛණයයේ සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.