www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
ශ්‍රී පාද හැටන් මාර්ගයේ මස්කෙළිය මාවුස්සාකැලේ මංසන්ධියේ සිට නල්ලතන්නිය නගරය ඇතුළු ශ්‍රීපාද මාර්ගයේ ගඟුලතැන්න දක්වා රජය සතු වටිනා ඉඩම් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මත පෞද්ගලික ව්යාපාරීකයන් හා රජයේ නිලධාරීන් පිරිසක් අත්කරගෙන ඇතැයි පවසමින් නල්ලතන්නිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (22දා) උදෑසන නල්ලතන්නිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd