ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරටේ රැදී සිටි නයිජීරියානු ජාතික කාන්තාවක් ඊයේ (09දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් වන කාන්තාවකි. ඇයගේ විදේශ ගමන් බලපත්රය 2014-10-31න් අවසන්ව තිබේ.