තමා තඹ කන්ටේනරයක් නිදහස් කිරීම සඳහා බලපෑම් කර තිබේ යැයි කියන චෝදනා ඔප්පුවුවහොත් දේශපාලනයෙන් ඉවත්වනය බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවැසීය.
එසේමඑම සිදුවීම පිළිබඳව එල්ල කරන චෝදනා තමාගේ නමත් සහිතව පාර්ලිමේන්තුවෙන් පිටත කියන ලෙස මන්ත්‍රී විමල් වීරවසංශ මහතාට පවසන බවත් ඔහු කීවේය.
දෙරණ රූපවාහිනී නාළිකාවේ දේශපාලන විවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.