මුලතිව් , නයාරු ප්රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් ධීවර බෝට්ටුවක් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (12දා) ඔවුන් මෙසේ අතුරුදන්ව ඇත. අවුරුදු 50, 48 හා 24ක් වන හලාවත බංගදෙණියේ පදිංචි කරුවන් තිදෙනෙක් මෙසේ අතුරුදන්ව ඇත. නාවික හමුදාව අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් සිදුකරයි.