දිවයිනට උතුරු හා ඊශාන දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විශේෂ නිවේදනයකින් පවසයි.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් තාවකාලික තද සුළංද බලාපොරෝත්තුවිය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ පිළිබඳව අවධානයෙන් පසුවෙන්නැයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.