රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (11දා) පැවැත්වීමට නියමිතය.
එය අද පස්වරු 5.00 ට ජනපති නිල නිවසේදී පවත්වන බවත්, කරුණු 06 යටතේ සාකච්ඡාකර ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාගැනීමට තීරණය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‘අද’ ට පැවසීය.