දෙහිවල සත්ත්වෝද්‍යානයේ පරිපාලනය හා ඇතැම් වෛද්‍යවරුන්ගේ නොසැලකිළිමත් ක්‍රියාකාරිත්වය මත සතුන් මිය යන බවත්, සත්තුවත්තේ පැවැත්වෙන අලි සංදර්ශන නොපැවැත්වීමට එරෙහිව අද පෙරවරුවේ එහි සේවකයෝ උද්ඝොෂණයක් පැවැත්වූහ.
නුසුදුසු වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් කරන ලෙසත් දැනට නවත්වා ඇති සංදර්ශන ඉක්මනින් පටන් ගන්නා ලෙසත් සත්ත්වෝද්‍යානය ඉදිරිපිටට රැස්වූ සේවකයෝ පරිපාලනයෙන් ඉල්ලා සිටියහ.