www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
දෙහිවල බලප්‍රදේශයේ කුඩු ජාවාරම 100% කින්ම නැති කරන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා ප්‍රදේශයේ ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(16දා) දෙහිවලදී ප්‍රකාශ කළේය.
අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දිවයින පුරා සිටින මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන දෙහිවල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
දෙහිවල ශ්‍රී ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ පැවැති මෙම උත්සවයට දෙහිවල ගුණරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
popular news
තෙල් මිල පහළට
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd