එජාපය යටතේ තරඟකීරීමට කැමති ඔනැම ප්රගතිශීලී පක්ෂවලට එජාපයෙන් තරඟකීරීමට හැකි බවඳ කෙසේ වෙතත් මැතිවරණයේන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන පවඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය අද(02) සිරිකොත දී පැවති මාධය හමුවකදී ඒමහතා මේබව පැවසීය දිනු ජයග්‍රහණය රැකගැනීමට එජාපය නායකත්වය දෙනබවත් සියලුම අභියෝග වලට මුහුණ දෙමින් එජාපය මේ මැතිවරණය නිදහසේ සැම කෙනෙකුටම තමන්ගේ ඡන්දය පාවිච් කිරීමේ අවස්ථාව ලබා දෙනවද දුෂණය පිටුදැකීමේ වඟකීම භාරගන්නා බවත් මෙයට එක්වු අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය