ඊයේ (2015/10/02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි දුම්වැටි, බීර සහ දේශීය, විදේශීය මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ.
මිල ගණන් ඉහළ ගොස් ඇති ආකාරය -
දුම්වැටි (මිලි මීටර් 72 දිග) - රුපියල් 3.00කින්
බීර (මධ්‍යසාර ප්‍රමාණය 5%ට අඩු ලීටරයක්) - රුපියල් 40කින්
බීර (මධ්‍යසාර ප්‍රමාණය 5%ට වැඩි ලීටරයක්) - රුපියල් 60කින්
දේශීයව (මෙලෑෂස් ආශ්‍රිතව නිපදවන) මත්පැන් සම්මත ලීටරයක් - රුපියල් 110කින්
දේශීයව නිපදවන විදේශීය මත්පැන් සම්මත ලීටරයක් - රුපියල් 160කින්