දුම්රිය වර්ජනය නිමයි
- 10 10 2014
- 21:03
- {{hitsCtrl.values.hits}} views
- . .
දුම්රිය වෘත්තීය සමිති ක්රියාත්මක කළ වැඩවර්ජනය නතර කරන ලෙසට කොළඹ දිසා අධිකරණය ලබාදුන් නියෝගය අනුව හෙට සිට දුම්රිය සේවකයන් වැඩට වාර්තා කිරීමට නියමිතය.
ඒ අනුව හෙට (11දා) උදෑසන හතේ සිට නියමිත පරිදි දුම්රිය සේවකයන් වැඩට වාර්තා කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
