රනත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
පෙරේදා (12දා) මෙම දිවුරුම්දීම සිදුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගියේය.