නත්තල් උත්සවය හා දීර්ඝ නිවාඩුව වෙනුවෙන් දුම්රිය මගීන්ගේ පහසුව තකා විශේෂ දුම්රියන් හා යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. එසේම දිනපතා ධාවනය වන සීඝ්රගාමී දුම්රියන්ට අමතර මැදිරි එක්කිරීමටද කටයුතු කණ බව දුම්රිය දේපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.