එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දින 10ක කාලය තුළ ඉදිරිපත් කරන බවත් සන්ධානයේ මංගල රැළිය ජූලි 17 වැනිදා අනුරාධපුරයේදී පවත්වන බවත් සන්ධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගන්නා බවදස හෙතෙම පැවසුයේ අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.