දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීමක්
- 24 07 2017
- 20:54
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ දිස්ත්රික්කයේ ඇතැම් ස්ථාන ඇතුළුව දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් සිදුව ඇති බව වාර්තා වෙයි. විදුලි බල මණ්ඩලය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
