දිවයින වටා මුහුදේ තද සුළං තත්ත්වයක්
- 19 07 2017
- 13:17
- {{hitsCtrl.values.hits}} views
- සජිත් ගයාන්
පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොත්විල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19දා) සඳහන් කරයි.
ඒ අනුව අතැම්විට එම ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70 දක්වා වර්ධනය විය හැකි බවත්, මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
