දිවයින පුරා පිහිටා ඇති බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මේ සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කොට බව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ පවසයි. මෙම වැඩපිළිවෙළ හරහා මගී ජනතාවට පහසුකම් සැපයෙන පරිදි බස් නැවතුම්පොළ සංවර්ධනය කෙරේ.