මීගලෑවේදී දරුවෙකු පැහැරගැනීමේ සිද්ධිය සැලසුම්කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අඹන්පොල ප්රදේශයේ පදිංචි කරුවෙකි.
දිනිදු යශේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වශයෙන් මොහු සැලකේ. සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.